28
May
ලෙස්ටර් බෞද්ධ විහාරස්ථානය මගින් සංවිධානය කරන පොසොන් බැති ගී වැඩසටහන 2023 ඡූනි මස 11 වන ඉරුදින පස්වරැ 5.00 සිට Bronston Civic Center හිදී පවත්වන්නට කටයුතු සංවිධාන කර ඇති අතර අතර ඒ සදහා වැඩිහිටින් මෙන්ම ලෙස්ට විහාර දහම් පාසැල් දුවා දරුවන් සහබාගීවීමට නියමිතය. ඔබ සැමට ආරාධනා.
| Inquiries: Rev. Saddhnanda Thero Leicester Buddhist Vihara 9 Una Ave, Braunstone Town, Leicester LE3 2GS Phone: 0116 282 5003 email:[email protected] |
Electronic mail
[email protected]
Telephone:
+44 116 282 5003
