ගරු ස්වාමින්වහන්සේ සහ ගුරු මව් වරුන්ගෙන් අවසරයි. දයාබර යාලුවනේ. අද මම කතා කරන්න යන්නෙ අපේ දෙමාපියන්ට ගරුකිරීමේ වැදගත්කම ගැනයි. අපේ අම්මල තාත්තල හරියට මහන්සි වෙනව අපිට ඔක්කොම සම්පූර්ණ කරන්න. කන්න බොන්න දීල උගන්වල. ඒ නිසා අපි ඔක්කොමල දෙමාපියන්ට ගරු කරන්න ඕනි. ඒ වගේම කීකරු වෙන්නත් ඕනි.
ඔබ සැමට ස්තුතියි.
මම ඩිහන්සා පානදුර
Dhammapada – Verse 5
Na hi verena verani
Sammantidha kudacanam
Averena ca sammanti
esa dhammo sanatanoo
“Hatred is, indeed, never appeased by hatred in this world. It is appeased only by loving-kindness. This is an ancient law“.
Amanda Morapitiya