“Atavisi Buddha Poojawa” අටවිසි බුද්ධ පූජාව 

Loading Events

« All Events

  • This event has passed.

“Atavisi Buddha Poojawa” අටවිසි බුද්ධ පූජාව 

9 August, 2020 @ 5:00 pm 8:00 pm

Atavisi Buddha Pujava

අටවිසිබුද්ධ පූජාව

Atavisi Buddha Pujava: Special Buddhist cultural and religious program offering obeisance to 28 past Buddha’s who appeared in this world before the Gautama Buddha at different times over many many eras.

This ancient devotional practice increases our affinity with infinite virtues of Buddha’s and deepens and our commitment on the Path. In this ceremony, we recite the names of all past 28 Buddha’s and make offerings to them individually (American Buddhist Seminary, 2014).

It is a traditional belief that Gautama Buddha in his previous lives as a bodhisattva (one who aspires to be a Buddha) met all those 27 Buddha’s. They all predicted that bodhisattva will one day be a Buddha himself (Vancouver Meditation, 2014).

Traditionally this is performed to bring health, prosperity and success to devotees.

අටවිසිබුද්ධ පූජාව: පාරම්පරික බෞද්ධ චාරිත‍්‍රානුකූල පූජාවක් වන අටවිසි බුද්ධ පූජාව අප තතාගත ගෞතම සම්මා සම්බුදුරජානන්  වහන්සේට ප‍්‍රථම මෙලොව වැඩවීසූ බවට සදහන් වන විසි හත් නමක් වූ සම්බුදුරජානන්  වහන්සේලාගේ නම් සහ ගුණ මෙනෙහිකරමින් තෙල් මල් පහන් ගිලන්පස සුවද දුම් අෂ්ටපාන වතුමදුර දැහැත් බෙහෙත් ආදී දෑ පූජාකොට පවත්වනු ලබන මහානුභාව සම්පන්න පූජාවකි

පුරාණ අටුවාවල සදහන්ව ඇති පරිදි  අප මහා බොදිසත්වයානන් වහන්සේ බුද්ධත්වයට ප‍්‍රථම ඉපිදි භවයන්හීදී මෙම බුදුවරුන් සමීපයේදී මතු බුදුවන බවට එම බුදුවරුන් විසින් අනාවැකි පලකර ඇත

මෙම පසුබිම මත පදනම්ව පවත්වනු ලබන අටවිසි බුද්ධ පූජාමය පුන්‍යකර්මය ඊට සහ සම්බන්දවන්නාවූ පිංවතුන්ගේ සහ ඔවුන්ගේ නෑහිතමිත‍්‍රාදින්ගේ සතුට සමිපත සෞභාග්‍යය සහ නීරෝගී සුව අරමුණුකොට ගනිමින් පවත්වනු ලබයි

East Midland Buddhist Association

+44 116 282 5003

www.leciesterbuddhistvihara.co.uk

Leicester Buddhist Vihara

9 Una Ave, Braunstone Town
Leicester, leicestershire LE3 2GS United Kingdom
+ Google Map
0116 282 5003
https://www.leicesterbuddhistvihara.co.uk